• රන්න කහමෝදර කනිටු විදුහලේ සිසුනට අවශ්‍ය පාසල් උපකරණ හා පාවහන් පරිත්‍යාග කිරීම.

    රටේ  අනාගතය අපේ ආදරණීය දරු පරපුරයි. ඔවුන් වෙනුවෙන් අප අද කරන සියළු ආයෝජනයන් හි ප්‍රතිඵල නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ අනාගතය තාක්ෂණික මෙන්ම ව්‍යාපාරික අතින් සන්නද්ධ කරනු ඇත. වඩාත් පැහැබර ශ්‍රී ලංකාවක් බිහිකරනු වෙනුවෙන්,    රන්න කහමෝදර කනිටු විදුහලේ අධ්‍යාපනය හදාරන අපේම ආදරණීය නංගිලා මල්ලිලාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය පාසල් උපකරණ හා පාවහන් පරිත්‍යාග කිරීමට පසුගිය දා මා හට අවස්ථව ලැබුණි. මේ එම අවස්ථාව වෙනුවෙන් නිර්මාණය වූ පුංචි වීඩියෝ පටයකි. මේ සත් කාර්‍යය වෙනුවෙන් දායක වූ ඔබ සැමට ස්තූතියි.

  • ඩෙංගු වසංගතයක් වීමේ වරද කාගෙද? – කුරහන් සුවඳ

    අප මීට ඉහතදී කුරහන් සුවඳ ලිපි තීරුව හරහා ඔබව දැනුවත් කළ කරුණක් මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම හරහා රජයටත්ල ජනතාවටත් අනිසි විපාක සිදුවෙන බවට අප ඔබව දැනුවත් කළ අතර මේ හරහා සමාජ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන බවත් එහිදී කසළ ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා බවත් අපි සඳහන් කළෙමු.

    එය යථාර්ථයක් වී ඇත්තේ ඩෙංගු රෝගය මේ වනවිට වසංගතයක් බවට පත්ව ඇති බැවිනි. මේ වනවිට ඩෙංගු රෝගීන් 70000කට ආසන්න වීමට පැමිණ ඇති අතර රෝහල්වල ඇඳන් ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස් තිබේ. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉක්ම ගොස් තිබේ.
    විශේෂයෙන්ම කොළඹල ගාල්ල හා මහනුවර වැනි ජනාකීර්ණ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන අතර ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින කසළ එදිනෙදා බැහැර කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇතිව තිබෙන අපිරිසුදු බව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබේ.

    ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රජයේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවේ ආණ්ඩුවට ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රශ්න පමණක් බවත්ල එයින් එකක් කසළ ප්‍රශ්නය වෙන බවත්ය.
    ජනාධිපතිවරායට කසළ පිළිබඳව ගැටලුව කුඩා ප්‍රශ්නයක් නම් එය විසඳීමට දැන් ඕනෑ තරම් කල්ගත වී තිබේ. නමුත් ඒ පොඩි ප්‍රශ්නයවත් ආණ්ඩුවට විසඳාගත නොහැකිනම් ඉතිරි ප්‍රශ්න ගැන කතා කිරීමෙන් පලක් නොමැත.
    පළාත් පාලන යාන්ත්‍රණය බිඳවැටීම හේතුවෙන් සිදුවූ අනිසි ප්‍රතිඵල දැන් ජනතාවට දරාගැනීමට සිදුව තිබේ. මේ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ජනපති මන්දිරයට කැඳවා කොළඹ කසළ ගැටලුව දින තුනක් ඇතුළත විසඳන ලෙස ඔහුට උපදෙස් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයතු කළ බව සඳහන් වේ. කොළඹ කසළ පිළිබඳ ගැටලුවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට අවවාද කිරීම පලක් නොවන්නේ මේ ගැටලුව ඇතිවීමට මූලික බීජය වන්නේ යහපාලන ආණ්ඩුව වන හෙයිනි.

    පළාත් පාලන මැතිවරණය පවත්වා කොළඹ මහනගර සභාවල දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවල කෝට්ටේ මහනගර සභාව ඡන්දය පැවැත්වූවා නම් කසළ ගැටලුව විසඳෙනු ඇත.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනුයේ චක්‍රලේඛ බිඳ දමමින් හෝ ජනතාවට සේවය සපයන ලෙසය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයන් හඳුන්වා දෙමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් පවා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    2014 වසරේදී ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදියෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් හඳුන්වා දෙනු ලැබීය. නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයට අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ව බන්ධනාගාරගත කර ඔවුන්ට එරෙහිව කටයුතු කළේය.

    ජනාධිපතිවරයා අලුත් චක්‍රලේඛ හරහා නීතිය හඳුන්වා නොදෙන අතරල කතාවට පමණක් නීතියට පිටින් වැඩ කිරීමට රාජ්‍ය සේවකයන්ට උපදෙස් ලබැදීම පමණක් සිදුකරයි. ඩෙංගු ඇතුළුව විවිධ විපත්වලින් ගැටලුවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුවට අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකළ යුතු වන්නේ නව චක්‍රලේඛයක් හඳුන්වා දෙමින් ජනතාවට වරප්‍රසාද හා සහන ලබාදීමය පසුව රාජ්‍ය සේවකයන්ට එය අනුගමනය කරමින් කටයුතු කිරීමට අවස්ථාව තිබේ.
    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට විනය පරීක්ෂණ පවත්වන බවට සඳහන් කර තිබේ. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජීවතුන් අතර සිටියේනම් විනය පරීක්ෂණ පවත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නොව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති කඩා විනාශ කළ වත්මන් නායකයන්ටය.

    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනයල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට කටයුතු කළේය. අප එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී රට බෙදීමට සහාය නොදැක්වීම මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට හේතුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිබඳව අපි කනගාටු වන්නෙමු.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගන්නවා වැඩිය, රට අගාධයට යන බව පවසමින් ජනතාව රවටා බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මේ වනවිට විශාල ලෙස ණය ලබාගනිමින් තිබේ. 2017 වසරේ අයවැය අනුව මේ වසරේ ලබාගත හැකි ණය ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වත්මන් ආණ්ඩුව මාස හයක් තුළ ලබාගෙන අවසන්ය. ඒ අනුව ඉතිරි මාස හයක කාලය සඳහා ආණ්ඩුවට ණය ලබාගත හැක්තේ තවත් සියයට 20ක් වැනි ප්‍රමාණයකි.

    කුමන අයුරින් පම්පෝරි ගැසුවද මේ ආණ්ඩුවට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බව ජනතාවට දැන් හොඳින්ම තේරී අවසන්ය. මේ අවුරුද්දේ නොවැම්බර් හා දෙසැම්බර් වනවිට රට ආර්ථික වශයෙන් දරුණු අගාධයකට පත්වීමට නියමිතය. ආණ්ඩුව ණය ලබාගත්තද එම ණය භාවිත කරමින් සිදුකළ සංවර්ධනයක් හෝ වෙනත් දෙයක් පෙනෙන්නට නොමැත. ආණ්ඩුව වහාම ණය භාවිත කරමින් කළ දේ පිළිබඳව ජනතාව පැවසීම අත්‍යවශ්‍ය කරුණකි.

    ලොකයේ තෙල් මිල දිගින් දිගටම අඩුවීම හේතුවෙන් ආණ්ඩුවට ලැබුණු වාසිය ඩොලර් බිලියන 4.3ක් පමණ වෙයි තෙල්වලින් රටට ලැබුණු මුදල්වලින් ශ්‍රී ලංකාවේ ණයෙන් ප්‍රමාණවත් මුදලක් ආපසු ගෙවීමටත් අවස්ථාව තිබිණි. ඉන් ඉතිරි වූ මුදලට සිදුවූ දෙයක් පෙනෙන්නට නොමැත.

    තවදුරටත් මහින්ද රාජපක්‍ෂට හෝ පැවැති ආණ්ඩුවට බැණ වැදීමකින් තොරව මේ ආණ්ඩුව කළ යුතු වන්නේ රට ගොඩනැගීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමය. ජනාධිපතිවරයා පත්වී අවුරුදු දෙකහමාරක පමණ කාලයක් ගතව තිබුණද ජනතාවට රටට දැනෙන වෙනසක් ඇතිකිරීමට ඔවුන් අපොහොසත්ව තිබේ.
    ලබන සතියේදී යළිත් හමුවෙමු!
    ඔබට සුබ අනාගතයක්!

  • Kurahan Suwanda

    මීතොටමුල්ල වෙනුවෙන් භේදයකින් තොරව එක්වෙමු!

    අලුත් අවුරුද්දේ හැමෝම සතුටින් සිටින විට අපට අසන්නට දකින්නට ලැබුණේ හද කම්පා කරවන ප්‍රවෘත්තියකි. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ ඛේදවාචකයයි. ඊයේ දිනය වන විටත් කුණු කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ අයගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඒ විපතෙන් නිශ්චිතවම කොපමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇත්ද යන්න පිළිබඳව ඊයේ දිනය වන විටත් අවසන් වශයෙන් නිල ප්‍රකාශයක් රජය මගින් ප්‍රකාශ නොවුණි.

    මෙහි දේශපාලනික වශයෙන් වගකීම ගත යුත්තේ කුමන මන්ත්‍රීවරයාදා මන්ත්‍රීවරියද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම අනවශ්‍යය. නමුත් මේ කුණු කන්දේ ගැටලුවට තිරසාර විසඳුමක් අවශ්‍ය බවට එහි ජනතාව දිගින් දිගටම බොහෝ කාලයක සිට කතා කළ මාතෘකාවක් වුණි. එමෙන්ම %මීතොටමුල්ලට තවත් කුණු එපා^ යනුවෙන් දිගින් දිගටම ඔවුන් විරෝධතා දැක්වීය. පසුගිය මාර්තු මාසයේදීත් ජනතාව කොලොන්නාවේ මාර්ග අවහිර කරමින් කුණු කන්දට එරෙහිව  විරෝධතාවක් පැවැත්වීය. ඒ ජනතාව සමග එක්තරා මන්ත්‍රීවරයෙක්ද පාරට බැස උපවාස කළේය. නමුත් එයින් පසුවත් කොලොන්නාවට කුණු ගෙන ඒම අවසන් නොවුණි.

    දේශපාලනික වශයෙන් මේ කුණු කන්ද පිළිබඳව කතා කරන්නේ නම් කොළොන්නාව කුණු කන්දට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු ජනතාවට පොරොන්දු ලබාදෙමින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට පැමිණි පිරිස් බොහෝය. ඔවුන් එසේ මන්ත්‍රී තනතුරු ලබාගත් පසුව මීතොටමුල්ල කුණු කන්දේ ගැටලුවට විසඳුමක් දෙනවා වෙනුවට කළේ මුනිවත රැකීමයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ බව මනාව පෙනුණි.

    කොළඹට එකතු වන කුණු කොළොන්නාවට රැගෙන ගියේ කොළඹ නගර සභාවේ මැදිහත්වීම මතය. ඉතිහාසයේ පටන්ම කොළඹ නගර සභාවේ පාලනය පැවැතියේ එක්සත් ජාතික පක්ෂය යටතේය. එක් අවසථාවකදී පමණක් ස්වාධීන කණ්ඩායමකින් කොළඹ නගර සභාව පාලනය කළද, ස්වාධීන කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ අනුව කොළඹ කුණු පාලනය කිරීම පිළිබඳව සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

    මේ, කුණු කන්ද යටින් පවතින දේශපාලන තත්ත්වයයි. නමුත් දැන් කුණු කන්දේ ගැටලුව පිපිරී අවසන්ය. දේශපාලනය නිසා අවසාන වශයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ රටේ තවත් අහිංසක ජන කණ්ඩායමකටය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ කුණු කන්දේ ගැටලුවට විසඳුමක් ලබාදීමට ගත් උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදහස් කරන්නෙමු. මන්දයත් කුණු කන්ද නාය යෑමටත් අවසානයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා වගකිව යුතු බවට මේ ආණ්ඩුව ප්‍රකාශ කිරීමට වැඩි ඉඩක් පවතින බැවිනි.

    මීතොටමුල්ල කුණු කන්ද වෙනත් ස්ථානයකට ගෙන යෑමටත්, කොළඹ කසළ කළමණාකරණය කිරීමටත් ලෝක බැංකුවේ ආධාර යටතේ මහින්ද රාපක්ෂ ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි. ඒ සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන අටක ප්‍රතිපාදන වෙන් කර තිබුණි. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණි. මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ අරුක්කාලු ප්‍රදේශයට මීතොටමුල්ල කුණු කන්ද රැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් සකස්කර තිබුණි. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සිය මාර්ගය අලුත්වැඩියා කිරීමටද එකඟ වී තිබුණි. පාරිසරික තත්ත්ව ඇගයීම් කර එහි  වාර්තාද අනුමත වී තිබුණි.

    කසළ කළමනාකරණය කිරීමට අදාළ මන්ත්‍රීවරුන්ට අදහස් ලබාගැනීම සඳහා ඔවුන්ව දකුණු කොරියාවේ සංචාරයකට යොමු කළෙමු. ඒ කසළ කළමනාකරණය කිරීම සඳහා හොඳම ක්‍රමය පවතින්නේ කොරියාවේ බැවිනි. ලෝක බැංකු ආධාර යටතේ මූලික මුදල් මේ සඳහා වෙන්කර තිබියදීත් ආණ්ඩු මාරුවත් සමගින් මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වත්මන් ආණ්ඩුව විසින් නවතා දැමීය. නමුත් ආණ්ඩුව සිදුකළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මීතොටමුල්ල කුණු කන්දේ ගැටලුව අවසන් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමයි. එසේ කළා නම් මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට ජනතාවට මුහුණදීමට සිදු නොවන්නට තිබුණි.

    මීතොටමුල්ලට කුණු රැගෙන නොයන බවට දැන් ආණ්ඩුව විසින් තීරණයක් ගෙන තිබුණද දිනපතා කොළඹට එකතුවන කුණු කුමන ප්‍රදේශයට රැගෙන යන්නේදැයි පැහැදිලිව මේ වන තෙක් ප්‍රකාශක් සිදුකර නොමැත. අවුරුදු දින කිහිපයේදී ගම්බිම් බලා ගිය ජනතාව දැන් ක්‍රමයෙන් කොළඹට පැමිණෙමින් සිටියි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී කොළඹ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති අතර, දිනපතා සුපුරුදු පරිදි කුණු එකතුවීමක්ද සිදුවනු ඇත. ඒ අනුව කුණු බැහැර කිරීම පිළිබඳව ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතුව තිබේ.

    මේ අතර පසුගිය දින කිහිපයේදී කොළඹ සැලකිය යුතු ප්‍රමාණයක් කුණු එකතු වී තිබේ. ඒ අනුව ඇළ මාර්ග කිහිපයක්ද අවහිර වී තිබේ.  දැන් දැන් මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත්වනු ඇත. කොළඹ මේ වන විටත් සැලකිය යුතු මට්ටමක ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් දැකිය හැකිය.  ඒ තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට මෙම කුණු ප්‍රශ්නය බලපෑම් එල්ල කරනු ඇත.  එමෙන්ම අපිරිසුදු පරිසර පද්ධතිය හේතුවෙන් රෝගී තත්ත්වයන්ද වර්ධනය වනු ඇත. දිනපතා රාජකාරියට පැමිණෙන ජනතාව මෙම රෝගාබාධ රැගෙන ගමට ගිය විට ගමේ සිටින පවුල්ද මේ හේතුවෙන් ගැටලුවලට මුහුණ දෙනු ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දින පහක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලින් ඉල්ලීමක් සිදුකර තිබේ. ජනපතිවරයා  සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලීම වැදගත්ය. කෙසේවෙතත් වාර්තාවක් ඉල්ලීමෙන් පමණක් එයට විසඳුම් නොලැබෙනු ඇත. පසුගිය මාස කිහිපයේදීම ජනපතිවරයා විවිධ ගැටලු පිළිබඳව වාර්තා ඉල්ලුවද ඒ වාර්තා සඳහා සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාවට දැනුවත්භාවයක් නොමැත. මේ ගැටලුව හුදෙක්ම වාර්තාවකට පමණක් සීමා නොකළ යුතුය. මෙහි මූල්‍යමය ගැටලුවක් නොමැත. අවුරුදු ගණනාවක් මේ කුණු කන්ද පිළිබඳ ගැටලුවට තාවකාලික පැලැස්තර ඇලවීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ නමුත් දැන් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට දැන් කාලය පැමිණ තිබේ. මේ ගැටලුව විසඳීම සඳහා එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීමකින් තොරව, පක්ෂ භේදයකින් තොරව සහය දිය යුතු බවට මම මතයක සිටින්නෙමි. කුණු කන්දේ ගැටලුව විසඳීම  සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යා හැකිනම් එයද මෙයට ස්ථිර විසඳුමක් වනු ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • The Questions Unanswered: An Analysis Of The Hambantota Agreement and the Pressing Queries The Government Refuses To Answer.

    The Hambantota Port is not a new point of discussion; from its conception till now, it has been a reoccurring theme of serious discourse. Despite popular discussion however, the current status of the port, including vital details regarding plans to privatize, the selection of the China Merchant Port, the concession agreement and land allocation procedures, is yet to be effectively communicated to the public. In the recent past the former president, H.E. Mahinda Rajapaksa, has attempted to shed light on the current proceedings of the port, recalling the preliminary proceedings that our government led. Yet it is necessary, if not essential, for those points to be reiterated ever more louder, lest the murky condition in which the port proceedings currently stand, catches us all unaware.

     

    The facts and figures

     

    For the first phase of construction of the harbor, a 450.7 million USD loan was taken, 67 million USD for the bunkering facility, and 815.1 million USD for the second phase; bringing the total to 1,332.8 million USD. In this regard, the initial loan taken in 2007, during the construction of phase one, amounted to 306.7 million USD and was taken at the interest rate of 6.4%. All other loans were taken under the interest rate of 2%. Bringing the overall interest rate for the whole project to approximately 3.1%.

     

    If these figures are compared with current market rates and the rates of government bonds, the true nature of the repayment system becomes easier to understand. Accordingly, overall payment, including interest, comes to around 1,761.25 million USD. To date, the Ports Authority has paid 498.53 million USD including interest. The current balance as of now stands at around 1,262.72 million USD (including interest). If, as mentioned previously, the Port was able to pay close to 500 million USD devoid of any issues, it becomes difficult to understand why a sudden setback of repayment has occurred.

     

    At the completion of phase I and II, the harbour would have four terminals and 12 berths. This was meant to be a free port covering an area of 2000 hectares where the goods could be manufactured, value added, and shipped overseas without a tax involvement. The first phase became partially operational in 2011 and the transshipment of vehicles began in 2012, with 70% of vehicles coming in, transshipped to other countries. In 2014, 335 vessels called at the Hambantota harbour with 295 in 2015. The port made an operating profit of Rs. 900 million in 2014 and Rs 1.2 billion in 2015.

     

    Discerning the long-term advantages and assessing the reality of the current negotiations

    A project such as the Hambantota Port needs to be viewed with foresight and discernment. As has been pointed out continuously, a project of such magnitude is an investment that will last and yield benefits for the country for centuries to come. This was the spirit in which our government took it on. To expect massive profits within the first few years of operationalization is both imprudent and regressive. A certain amount of time is required before the normalization of steady returns occurs. A case in point is the Port of Colombo; after its first container terminal was built in 1985, it took more than 2 decades to earn steady profits.

     

    As the former president has already outlined, our Government signed a Supply Operate and Transfer (SOT) management contract with a joint venture between the China Harbour Co. and China Merchant Co, for the supplication of equipment such as cranes and for the operationalization of the Hambantota container terminal, spanning a period of 40 years. The Ports Authority was to receive a rental of 35,000 USD (Rs 5.25 Million) per hectare, per year, for the 56 hectare container terminal (a total of approximately 1.96 million USD per year). In addition, a royalty of 2.5 USD on every container loaded or unloaded, wharfage of 30 USD per container for cargo coming into Sri Lanka and all other usual harbour charges for navigation, piloting, tonnage, etc. Apart from the container terminal, all other terminals in the harbour and the approximately 1300 hectare industrial zone was to be controlled by the Ports Authority. Meaning that they would earn revenue from the cargo of the free port passing through their terminals.

     

    The current government’s decision to disregard the management contract for the Hambantota container terminal entered in to with China Harbour Co and China Merchant Co. is a grave misconduct toward the people of this country. In his recent press release, the former president has already raised these issues, but it is fundamental that the public weigh-in on the state of affairs and assess for themselves, to understand the truth behind the current proceedings.  For instance, in addition to the misstep of the management contract, bunkering operations were also halted, resulting in huge loses to the Ports Authority. The pattern of blunders do not however end there. During our government, a terminal development project was initiated in Colombo, under the name East Container Terminal, in order to meet the initial loan repayment gap. The current regime’s unwarranted decision to stop the container handling crane purchase contract for that terminal has created a) a revenue issue and b) SLPA has now become a feeder port losing a large number of containers to private terminals. If the cranes were purchased according to schedule, by beginning 2016, there was a chance to earn 100 million USD per annum on top of existing revenue. The ‘repayment issues’ that are being cited at present would never have arisen if the crane-purchasing contract had been effectively executed.

     

    The current government’s decision to disregard all agreements that our government signed with several foreign and local companies, in order to lease out about 80 hectares in the industrial zone, is yet another point to end to the above list. The total expected investment was around 1,100 million USD, at a minimum rate of 50,000 USD (Rs 7.5 Million) per year, per hectare. Despite the figures and logic, sans the Laugfs Holdings agreement toward the building of a tank farm, no other agreements were considered by the current regime. The result, is that the Port loses out on the royalty fees, land lease, and minimum royalty fee that investors had agreed to pay even if they did not reach their volume targets.

     

    Illogical justification for the new agreement: 99 years of irreversible damage.

    Regardless of the simplicity involved in understanding the immense prospective that the Hambantota port holds for the country, the current government has from the get-go, justified its plans for privatization by insisting it was necessary in order to raise money to pay off loans that were taken to build it. But the uncanny thing, lies in the fact that even in their endeavours in relation to their decision, they seem to be choosing the course of action most detrimental for national development. For instance, in the process calling for bids, it wasn’t simply the harbour operations that were up for negotiation, but included the addition of land lordship over the entire 2000 hectare area.  Interestingly, the two companies that have presented rival bids to the present government are the same that made a joint proposal for the 40-year lease, during our government; that of China Harbour Co and China Merchant Co.

     

    As we’ve pointed out on numerous occasions, the current government has already moved forward, signing the framework agreement with China Merchant Co, allowing for the lease of the entire free port for a period of 99 years. This was for the sum of 1.12 billion USD on a 80:20 profit sharing basis.

    In this regard, it is important to stress a few points;

    • The ports authority will not gain any other form of income for 15 years, after which they will receive dividends for their 20% stake. And that again is only if dividends are declared.
    • There is provision for the construction of another 20+ berths and the rights over these have also been given to the lessee without considering future market values of those two terminals and their potential revenue options.
    • According to information received, China Harbour Co.’s bid was far more favourable which included a 65-35 profit sharing basis, for 50 years with an upfront payment of 750 Million USD, including the payment of all charges etc.
    • According to a report prepared by the Ports Authority, on 21st October 2015, overall expected revenue from China Merchant Holding Co. will be around 1,888 million USD, while expected revenue for 50 years from the China Harbour proposal, would have amounted to around 3,281 million USD.
    • The Government has however disregarded the report prepared by the port and selected China Merchant Holding without following the normal protocol of a government tender process; appointing instead a TEC to evaluate, and CANC to negotiate.

     

    Making detrimental decisions for Sri Lanka’s future & failure to follow basic transparency measures

     

    The reasons why the government chose the least favourable bid is beyond logic. Up-to-date, the agreement negotiated under our government still stands as the most favourable option. As has been pointed out throughout this discourse, a 99 year lease ‘impinges on Sri Lanka’s sovereign rights’. Not only will China Merchant Holding enjoy the rights of the land lordship over 2000 hectares of the free port, but would further possess autonomy to operate the entire harbour as well. The public should not get confused; regardless of the current government trying to water the issue down by suggesting it, this is not an issue with China or with foreign investors. This is about getting the best deal for Sri Lanka, which is clearly nowhere in sight right now.

     

    It is ironic, but not surprising, that a Government which came into power guaranteeing transparent processes, and the elimination of corruption, would select this company without following the most basic tender guidelines, and further ignoring Ports Authority reports and comments on the agreement. This has given way to an unhealthy environment for future investors, who were willing to be a part of this project. In the proposed concession agreement, there remain clauses detrimental to the development of the Port and to the country in general. Moreover, because of the way in which the agreement is currently structured, the functions presently in the hands of the Ports Authority, (including Piloting, navigation, and security) pass into the hands of the company, raising the imperative question regarding the breach of Sovereign rights.

     

    For instance, even though the agreement is referred to as a lease, clause 30.1 of the agreement states “the right, title and interest as applicable in and to the port property including the portions constructed by the PPP operator shall at all times during the term of this agreement, be with the PPP operator”, meaning that the rights of the title of the land will be given to the CM port which is contradictory with what the Government is saying.

     

    Clause 3.4 of the previous draft agreement read “in the event the PPP operator needs any further funds then, subject to the provisions of the shareholder agreement the aforementioned shareholding pattern may be changed /diluted based on the further capital contribution by the shareholders of the PPP operator, as the case may be.” But in the latest version of the agreement, clause 3.5 reads “in the event the PPP operator needs any further funds then, subject to the provisions of the shareholder agreement such additional funds shall be contributed by the respective shareholders in proportions corresponding to their shareholding of the PPP operator, at the time of the required investment”. Even though this latest clause does not mention anything about a change or about diluting shareholding, it does not specify what happens in the event the Port does not have funds to invest in any additional requirement for future development.

     

    The case of the forgotten hectares of land

    Perhaps worrying still, is the section of the agreement that refers to the expanse of land within the Port. While there is around 2000 hectares of land, there is reference only to the leasing of 500 hectares for the total payment of Rs 12.1 billion, for 99 years. This amounts to Rs 244,444.44 per hectare, per annum. If this is paid as an annual lease rental, this would amount toRs 494 million for 500 hectares, at Rs 988,000 per annum, per hectare. To be more specific, this would mean that only Rs 2470.00 would be paid per perch.

     

    The reason why no reference exists to the balance 1500 hectares remains unanswered, and no clauses exist to indicate the procedure for the land to be returned. Would this mean that the Company only pays the lease rental for 500 hectares while enjoying the balance 1500 hectares without any form of fees or rental?

     

    A comparison of this agreement against the one which was drafted under our government, raises a myriad of questions regarding the gaps and obvious disadvantages in the current agreement toward Sri Lanka as a sovereign entity. Moreover, what about the balance 1500 hectares? Is it perhaps under a separate lease agreement, negotiated away from an unaware public? The difference between a lease rent in USD for 500 hectares, as opposed to 2000 hectares makes a very large difference; a difference that can accelerate national development and economic expansion.

     

    Lastly, under this current agreement, during first 10 years, China Merchant port is willing to offer 20% of additional shares to Sri Lankan investors. However, when they transfer it after the first six months of signing of the agreement, international valuation of the shares is required. It is important to note at this juncture that regardless of this, the current government has failed to even make a valuation for the overall infrastructure, land, and/or the commercial value of the infrastructure. Pointing to a serious violation of internationally accepted share transferring norms and regulations.

     

    For a government that prides themselves in maintaining good governance above all else, it is pitiful to note that even the simplest of transparent procedures and protocols are not met. And for a project of such magnitude, that was set to be an overall asset and security to Sri Lanka for years to come, it has dwindled to the position of pointless misconduct. If any credible and data-backed answers can be provided by the government for the questions raised in this article, it is imperative that they are provided transparently and fully, right now. It is the right of Sri Lankan peoples to know the truth behind these negotiations.

     

     

  • Kurahan Suwanda

    යහපාලන ආණ්ඩුවේ බංව ොව ොත් බව යහපාලන ආණ්ඩුවේ ාලය දිවනන් දිනම වෙවීයන්වන් අප කිසිවවකුට වනොදැනීමය. එදා ආණ්ඩු බලය වපරළීමට යහපාලන ආණ්ඩුවේ වපරෙමන් රුවන් කී වේ අද ඔවුන් අතින් සිදුව ඇත්නම් ශ්‍රී ලං ාව වම් වනවිට සුරපුරයක් බවට පත්ව තිබිය යුතුය. ඇත්වෙන්ම වම් වනවිට යහපාලන ආණ්ඩුවට අවුරුදු වද හමාර ට ආසන්න ාලයක් ෙෙ වී තිවේ. අද ජනොව ජීවත්වන්වන් සුරපුරය දැයි ඔබ අප වුරුත් දන්නා වදයකි. අද පවතින යහපාලන සුරපුරය හරි අපූරුය. අද ප ාත් පාලන ඡන්දය හිොමො ල් දැවමයි. පරාජවයන් වේරීමට ඇති එ ම මෙ ඡන්දය ල්දැමීමයි. මහජනයාවේ ප්‍රජාෙන්්‍රවාී අයිතිය දදුරා ෙැනීමය. අද ප ාත් පාලන ඡන්දය ල්දැමීම නිසා ප්‍රාවේශිය වේශපාලන යාන්්‍රණයය මුළුමනින්ම පාවේ අක්‍රියව තිවේ. නෙර සභා, මහ නෙර සභා හා ප්‍රාවේශීය සභා නිවයෝජිෙයන් නැෙ. අදා ආයෙන අක්‍රිය වී ඇෙ. එහි ප්‍රතිලලය වම් වනවිට තොම පැහැදිලිය. ඒ යහපාලන සුරපුරය වම් වනවිට ැළි ස වලින් පිරි, ව ංගු වැනි වසංෙෙවලින් පිරි මිහිපිට අපායක් බවට පත්ව තිබීම නිසාය. නව වසවේ මුල් මාස තුනට ව ංගු වරෝගීන් 50,000 තක්මවා තිවේ. සැලකිය යුතු මරණය ෙණයනක්ද සිදුව තිවේ. ත්‍රිකුණයාමලව කින්නියාව වමයට වහොඳම දදාහරණයයකි. එපමණයක්ද වනොවේ අද රවේ සෑම ෙැන ම සංවේධන ටයුතු අ ා වී තිවේ. ඒ රජයට මුදල් වනොමැති ම නිසාය. වම් වනවිට ආණ්ඩුව දැඩි ආේථි අේබුදය ට ලක්ව තිවේ. එවේ වී ඇත්වත් ආණ්ඩුවේ නාය යන්ට ක්‍රමවත් ූල්‍ය මනා රණය දැුමමක් වනොතිබීම නිසාය. ජා්‍යන්ෙර ූල්‍ය අරමුදවල් පදයට ආණ්ඩුවට නැටීමට සිදුව ඇත්වත්ද ඒ නිසාය. වම් වනවිට ජා්‍යන්ෙර ූල්‍ය අරමුදලින් ලද දපවදේමෙ ප්‍රධාන ආයෙන 05 ක් ප්‍රති්‍යුහෙෙ රණයය රන මුවාවවන් වපෞේෙලී රණයය කිරීවම් වහෝ විකිණීවම් ාේයවයහි නියැළී සිටියි. හම්බන්වෙොට වරාය හා ත ම් අක් ර 15,000 ප්‍රමාණයය ීනනයට පැවරීම වම් වපෞේෙලී රණය ක්‍රියාදාමව එක් භයාන සන්ධිේථානයකි. මවේ පියාවේ රජය විසින් හම්බන්වෙොට වරාය තදි වේ රවේ දිගු ාලීන යහපෙ හා දියුණුව දවදසාය. එවමන්ම ඊට අදා ණයය වාරි වෙවීමට ඇති නියමිෙ ක්‍රමවේදයන් හා සැලසුම්ද සහිෙවය. එවහත් අද යහපාලන ආණ්ඩුවට ඇති එ ම මාේෙය වී ඇත්වත් රාජ්‍ය ආයෙන වපෞේෙලී රණයය කිරීමය. නැෙවහොත් විකුණයා දැමීමය. රාජ්‍ය ආයෙන විකිණීවමන් රජය ට මුදල් දපයාෙෙ හැකිය. එවහත් එය ව ටි ාලය ට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයයක් ලබාෙැනීමක් වැනිය. රජව සම්පත් විකිණීවමන්, විවේෂවයන් හම්බන්වෙොට වරාය වැනි දිගු ාලීන ආේථි මේමේථාන විකිණීවමන් රට අවුවලන් අවුලට පත්වුම වනොඅුමමානය. එය රවේ ජීවිෙ ාලයම පාවාී මකි. ආරක්ෂාවටද ප්‍රේන එල්ල රන්නකි. යහපාලන රජය දිගින් දිෙටම සිදු රුමව මහින්ද රජව සිටි වේශපාලඥයන්ට ව ෝදනා රමින්, එවහත් ඒ ව ෝදනා ඔප්පු වනො ර වේශපාලන පළිෙැනීම්වල නිරෙවීමය. එවහත් ඔවුන්වේ යහපාලන පාක්ෂි යන් මහ දවාවල් මහ බැංකුව වැනි ආයෙන ව ොල්ල ා යේී ෙවමත් නිහඬ වීම යහපාලනව ලක්ෂණයයක්දැයි විමසිය යුත්ෙකි. ව වේ වවෙත් ජනොවට වම් වනවිට යහපාලන ආණ්ඩුවේ ව රුවාව පැහැදිලි වී අවසානය. අන්ෙ දුගී ජනොව තො අසරණයව පීඩිෙව ජීවත් වවති. මා වරක් හම්බන්වෙොට බඳගිරිය ප්‍රවේශව නිවස ට දදෑසන ගිය විට දැ ෙැනීමට වූ වදයින් යහපාලන ආණ්ඩුවේ බිම් මේටවම් සැලකිල්ල ව ොවෙක්දැයි වටහාෙෙ හැකිවිණි. ඒ දවේට හාල් ැඳ හැී මට අවශ්‍ය ෙරම් හාල් වනොමැති ල හාල් ටි ක් කුඩු ර ැඳ සෑී මට නිවැසියන් ටයුතු ර තිබූ බැවිනි. අද හාල්, පරිප්පු, පිටි, සීනි, වපොල්, වපොල්වෙල්…යනාී වම් සෑම වදයක්ම පාලන මිලද තක්මවා වෙොේ තිවේ. එය ජනයාවේ සැක්කුවටත් බත්පෙටත් දැනී අවසානය. යහපාලන ආණ්ඩුව පාේලිවම්න්තු මන්ත්‍රී විමල් වීරවංශවෙන් සිදු රන පළිෙැනීමද ෙවමත් නෙර ර වනොමැෙ. අප අධි රණයයට වදොේ වනොකියමු. එහි මෙය පිළිෙනිමු. එවහත් වම් පිළිබඳ වත්මන් වපොලිේපතිවරයාවේ පක්ෂග්‍රාහී ක්‍රියා ලාපයට අප එ ිවිය වනොහැකිය. %අද^ පුවත්පෙට වමම තීරු ලිපිය ලියන වමොවහොවත් අප සිටින්වන් ලබන 25 වැනිදා හබරාදූව ආසනව පැවැත්වීමට නියමිෙ මහ රැලිය පිළිබඳ සා ච්ඡාව නිරෙවවලාය. එදින රැලිය මාවේ පියාවේ ප්‍රධානත්වවයන් පැවැත්වවන්නක් නිසා ජනො දනන්දුව තො තහ මේටමකින් පවතී. වමම රැලිව සියලු සංවිධාන ටයුතු රන්වන් ෙරුණය මන්ත්‍රීවරුන් වදවදවනකු වන රවම්ෂ් පතිරණය හා වමොහාන් පීරිේය. ඔවුන් වදවදනා එකිවන ාට වනොවදවවනි ආ ාරවයන් සංවිධාන ටයුතුවල නියැළී සිටිති. ෙරුණය මන්ත්‍රීවරවයක් වන මටද එය සතුට වෙන වදන්නකි. වමම රැලිය පිළිබඳ මා මවේ පියා සමෙ සා ච්ඡා රන සෑම වාරය ී ම ඔහු හිටපු අමා්‍ය රි ් පතිරණය මහො සිහිපත් රන්වන් වෙෞරවවයනි. “මහින්ද ොල්වල් නම් රි ් පතිරණය මහා වයෝධවයක් වවේ ොල්වල්ී මා සමෙ සිටිනවා. එදා රි ් පතිරණය ටයුතු ආ ාරයටමයි ඔහුවේ පු්‍රයා රවම්ෂ් පතිරණයත් ටයුතු රන්වන්* යැයි කියයි. අවසාන වශවයන් වම් වප්‍රෝ ා ාරී යහපාලන ආණ්ඩුව වෙදර යන දවස වැඩි ඈෙ වනොවන බව වපන්වා වදමු. ජනොව ෙවමත් මහින්ද රාජපක්ෂ ප්‍රමු ඒ ාබේධ විපක්ෂය සමෙ සිටින බව සැබෑවකි. ඒ බව ලබන 25 වැනිදා හබරාදූවේී ද ෙහවුරු රෙෙ හැකිය. අදට නවතිමි. ඔබට සුබ අනාෙෙයක්.